IWS හෝල්ඩින්ග්ස් සමුහය සහ Auto-Sleepers Group Ltd එකාබද්ධව ශ්‍රීලංකාව වෙත සුඛෝපභෝගී මෝටර්රථ නිවාස සේවාවක් හඳුන්වාදීමට කටයුතු යොදා තිබෙනවා.
මෙම ජංගම නිවස තුල රුපවාහිනි යන්ත්‍ර,වායු සමීකරණ යන්ත්‍ර ඇතුළු සියලුම සැප පහසුකම්වලින් සමන්විත වේ.
එළිමහන් කඳවුරු වල පවත්නා අවස්ථාවන් ඉලක්කකොට මෙය ලංකාවේ වෙළඳපොළට හඳුන්වා දී ඇත.



























– 180 views



Read more